(email)
තමා උදෙසා පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට සමාජය විෂයයෙහි කරනු ලබන දීමට පරිත්‍යාගය යැයි කියනු ලැබේ. “පරිත්‍යාග“ යන වචනය සැදෙන්නේ “සැමතින් - හාත්පසින්” යන අර්ථ දෙන “පරි” යන උපසර්ගය පූර්වයෙන් යෙදී, “අත්හැරීම” යන අර්ථයෙහි යෙදෙන “ත්යජ්” නම් ධාතුවෙනි.
පසු ගිය සිකුරාදා රැයේ පන්නලාල් ඝෝෂ් ගේ මියුරු බටනලා වාදන දෙකක් අසන්නට ලැබුණා. චෞර සියාගේ සෙයින් ඔහුගේ වැයුම් ද හැඟුම්බර යි. වරෙක ඒ බටනලාවෙන් නැඟුණු රිද්මය මිනිස් ඉකි බිඳුමකට සම වුණා.”
ගෙදර බුදුන් අම්මා”
මේ බෞද්ධාගමික ලෝකය ස්ත්‍රියක වන අම්මා තබන උතුම්ම ස්ථානය යි. ”මා හි ගංගා මා හි යමුනා”
අම්මා ම යි ගංගාව, අම්මා ම යි යමුනාව.
මේ හින්දි ගීත සාහිත්‍යය ගැහැනියක වන අම්මාට දෙන උසස් තැනයි.